ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විදින මෙවර සාපෙළ ලියන සිරකරුවා.!

වටරැක බන්ධනාගාරයේ සහ වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා ඉදිරිපත් වේ.මොවුන් වටරැක සහ මැගසින් යන බන්ධනාධනාගාරවල ස්ථාපිත කර ඇති  මධ්‍යස්ථානවල සිට මෙම විභාගයට පෙනී බව බන්ධනාගාර මූලස්ථානය පවසයි.

වටරැක බන්ධනාගාරයේ රැඳවියන් 05 දෙනකු සහ, වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 05 දෙනකු මෙලෙස සාපෙළ විභාගය සඳහා ඉදිරිපත් වන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් චන්දන ඒකනායක මහතා පැවසීය.

මේ අතර වැලිකඩ බන්ධනාගාරයේ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳින සිරකරුවකු ද සිටින බව චන්දන ඒකනායක මහතා පැවසීය.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close