රනිල්ගේ හොද කීවොත් බලාගෙනයි.. රාජිතට සජබෙන් බලපෑම්.!

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආර්ථික වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ප්‍රශංසනාත්මකව අදහස් පළ නොකරන ලෙස සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නට එම පක්ෂයේ නායකයන් විසින් අවවාද කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති සමගි ජන බලවේග පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් රාජිත සේනාරත්නට මේ සම්බන්ධයෙන් අවවාද කිරීමට තීරණය කර ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආර්ථික වැඩපිළිවෙලට ලෝක නායකයන් ප්‍රශංසා කරන බවට මන්ත්‍රී රාජිත සේනාරත්න විසින් පසුගියදා ප්‍රකාශයක් සිදු කළේය.

Loading

Tell me 💬
Notify of
guest
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close