පොහොට්ටුවෙන් කෝප් කමිටු සභාපතිකමට රෝහිත.!

කෝප් කමිටුවේ සභාපති ධූරය සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ නම යෝජනා කිරීමට පොදුජන පෙරමුණ පක්ෂය තීරණය කර ඇති බව වාර්තා වේ.

මීට පෙර කෝප් කමිටු සභාපතිවරුන් ලෙස මහාචාර්ය රංජිත් බණ්ඩාර, මහාචාර්ය චරිත හේරත්, ආචාර්ය විජයදාස රාජපක්ෂ සහ සුනිල් හදුන්නෙත්ති කටයුතු කළේය.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close