By unusuma.lk on
(LK time)යුක්‍රේන වැසියන් නත්තල් දිනය සමරන අතරතුර රුසියාව එරට බලාගාර වලට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර ඇති බව වාර්තා වේ.
නත්තලට ප්‍රහාර දියත් කිරීම රුසියාව හිතාමතා සැලසුම් කරන ලද්දක් බවත් මිසයිල 50කට වැඩි ප්‍රමාණයක් බිම හෙළා දැමීමට යුක්රේනය සමත් වු බවද යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි සදහන් කරයි.
රුසියාව විසින් මිසයිල 70කට වැඩි ප්‍රමාණයක් එල්ල කළ බවත් ඊට අමතරව ඩ්‍රෝන යානා 100ක් එල්ල කළ බවද යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි සදහන් කරයි.
නත්තල සමරමින් සිටි යුක්‍රේන වැසියන්ට එල්ල කරන ලද මෙම රුසියානු මිසයිල ප්‍රහාරය ඉතා අමානුෂික බවද යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි තවදුරටත් සදහන් කරයි.