By unusuma.lk on
(LK time)විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහාය පළ කරමින් අනුරාධපුර සමගි ගොවි රැළියේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා හිටපු සභාපතිවරයෙක් ඇතුළු මන්ත්‍රීවරු 09දෙනෙක් සමගි ජන බලවේගයට එක්වී ඇත.
නොච්චියාගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ආර්.බී.ගුණරත්න ඇතුළු මධ්‍යම නුවර ගම්පළාතේ පොහොට්ටු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු රැසක් සජිත්ට සහාය පළ කරමින් සමගි ජන බලවේගයේ වේදිකාවට ගොඩවිය.