සජබයේ ප්‍රබල මන්ත්‍රීවරුන් 4ක් නව සන්ධානයට.!

පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලංසා ඇතුළු පිරිසක් බිහිකර ඇති නව සන්ධානයට එක්වීම සඳහා සමගි ජන බලවේග පක්ෂයේ ප්‍රබල මන්ත‍්‍රීවරුන් සිවු දෙනෙකු සූදානමින් සිටින බව වාර්තා වේ.

ඔවුන් නව සන්ධානය සමග එක්වන්නේ කුමන ලෙසකින් යන්න පිලිබදව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති බවත් විපක්ෂයේ මන්ත්‍රීවරුන් සිව් දෙනා ඉදිරියේදී පවත්වන නව සන්ධාන රැලියට ගොඩවීමට බොහෝ ඉඩකඩ ඇති බවද වාර්තා වේ.

සමගි ජන බලවේග මන්ත්‍රීවරුන් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් බත්තරමුල්ල ප්‍රදේශයේ හෝටලයකදී මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වා ඇති බවද වාර්තා වේ.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close