හදිසි ආපදාවන් වහාම දැනුම් දෙන්න.. විශේෂ දුරකථන අංක 3ක්.!

දිවයින පුරා පවතින අධික වැසි හේතුවෙන් මේ වනවිට බොහෝ ඇමතුම් ප්‍රමාණයක් ලැබෙන බව ශ්‍රී ලංකා පොලීසිය සඳහන් කරයි.

එනිසා පහත දුරකථන අංක ත්‍රිත්වයටම ඇමතුම් ලබා ගනිමින් හැකි ඉක්මනින් අප හා සම්බන්ධවීමට කටයුතු කරන ලෙස පොලීසිය දැනුම්දීමක් කරයි.

1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments