කොටස් වෙළෙදපොළ ඉතිහාසය අලුතින්  ලියයි.!

අද (03) දින කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය මෙරට ඉතිහාසයේ ඉහළම අගය කරා ළඟා වීමට සමත් විය.

ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 17,214.39ක් ලෙසින් සටහන් විය.

මීට පෙර ඉහළම අගය වූ 2025 පෙබරවාරි (18) දින වාර්තා වුණු ඒකක 17,193.8 වාර්තාව බිඳහෙළීමකි.

අද සියලු කොටස් මිල දර්ශකය ඒකක 234.50ක දැවැන්ත වර්ධනයක් වාර්තා කළ අතර රුපියල් බිලියන 7.37ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා විය.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments