Advertisements

ගණේමුල්ල සංජීව ඝාතනයට සම්බන්ධ නීතීඥවරියට දුන් නියෝගය

අපරාධකරුවෙක් වන ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ සැකකාරියක වශයෙන් නම්කර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටි නීතීඥවරිය අද (27) කොළඹ මහේස්ත්‍රත් අධිකරණයට ඉදිරිපත් කළේය.

මෙලෙස රිමාන්ඩ් භාරයට පත් කරන ලද්දේ නීතිඥ තමරා කුමාරි අබේරත්න නම් වූ නමැත්තියක් වන අතර සැකකාරිය ලබන මස (07) වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රත් අධිකරණය නියම කළේය. 

Advertisements
0 Comments
Most Voted
Newest Oldest