උසස් පෙළ සමතුන්ට සරසවි දොරගුළු ඇරෙයි.!

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් නිවේදනයක් නිකුත්කරමින් කියාසිටින්නේ 2023/2024 අධ්‍යයන වර්ෂයට අදාළව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා මාර්ගගත ක්‍රමය හරහා අයදුම්පත් කැඳවීම 2024 ජුනි 14 වනදායින් ආරම්භ කරනා බවයි.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ හෙට පෙරවරු 6.00 සිට www.ugc.ac.lk වෙත පිවිස අයදුම්පත් ඉදිරිපත් කිරීමට හැකියාව පවතින බවයි.

එහි සභාපති ජ්‍යේෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා වැඩිදුරටත් පවසා සිටියේ අයදුම්පත් කැඳවීම 2024 ජුලි 05 වනදායින් අවසන් කරනා බවයි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close