නැවතත් අරගලය අරඹනවා.. සූදානම් වෙන්න.!

මර්ධනකාරී පාලනයට එරෙහිව මතවාදීමය වශයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා තමන් කටයුතු කරන බව ජන අරගල සන්ධානයේ නියෝජිත වසන්ත මුදලිගේ සදහන් කරයි.

ඒ අනුව අවශ්‍ය ස්ථාන වලදී නැවත වතාවක් ජන අරගලයක් ඇති කිරීම සඳහා කටයුතු කරන බවත් ඒ සදහා අවශ්‍ය නායකත්වය ලබාදීමට කටයුතු කරන බවද වසන්ත මුදලිගේ සදහන් කරයි.

ඒ වෙනුවෙන් පෙරටුගාමී සමාජ වාදී පක්ෂය ප්‍රමුඛ තවත් දේශපාලන පක්ෂ කිහිපයක් එක්ව වාම වාදී දේශපාලන මතධාරාව පෝෂණය කරමින් ජන අරගල සන්ධානය නමින් නව දේශපාලන ව්‍යාපාරයක් ආරම්හ කර ඇත.

අන්තර්ජාල නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් වසන්ත මුදලිගේ මේ බව සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close