වට්ස්ඇප් පරිශීලකයින්ට සුබ ආරංචියක්.!

මෙටා සමාගම හිමිකරු මාර්ක් සකර්බර්ග් සදහන් කළේ, වට්ස්ඇප් (WhatsApp) පරිශීලකයින් හට තම මිතුරන්ට ඡායාරූප යැවීම සඳහා නවතම වැඩිදියුණු කරන ලද විශේෂාංගයක් හඳුන්වා දෙන බවයි.

මේ වනවිට ඡායාරූප යැවීමේදී එහි ගුණාත්මකභාවය (Quality) එලෙසම පවත්වා ගැනීමට හැකියාවක් නොමැති බැවින් නව විශේෂාංගය හරහා ඡායාරූපයේ සම්පූර්ණ පික්සල් ප්‍රමාණය යැවිය හැකි බවද මෙටා සමාගම සදහන් කරයි.

මේ හරහා නවතම HD තාක්ෂණය භාවිතා කරමින් තම මිතුරන් සමග ඡායාරූප බෙදාගත හැකි බවද මෙටා සමාගම තවදුරටත් සදහන් කරයි.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close