“බහුතරයක් මට ඡන්දය දුන්නේ නෑ.. ඉතින් මම පැරදිලා”

බහුතරයක් දෙනා තමාට ඡන්දය දුන්නේ නැතැයි කියන කාරණය තමා පිළිගන්නා බවත් තමන් පැරදිලා සිටින බවද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සදහන් කරයි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සදහන් කළේ,

“බහුතරයක් මට ඡන්දය දුන්නේ නැහැ. ඉතින් මම පැරදිලා. ඉතින් එතුමටත් බහුතරයක් දීලා නැහැ. ඉතින් එතුමාගේ සහ මගේ වෙනස මොකක්ද.? මම බහුතරයක් නැති හිටපු ජනාධිපති. එතුමා බහුතරයක් නැති ඉන්න ජනාධිපති. එතුමට වගේම මටත් බහුතරය නෑ. අපි දෙන්නම ඉන්නේ එකට.”

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මීගමුව ජනරැළිය අමතමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
3 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.