By unusuma.lk on
(LK time)ඩෙලිමිරර් පුවත්පත විසින් සිය වෙබ් අඩවිය තුළ මතභේදයට තුඩු දී ඇති කථානායක අශෝක රන්වල මහතාගේ ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් සුවිශේෂී ජන මත විමසුමක් සිදුකිරීමට කටයුතු කර ඇත.
ඒ අනුව කථානායකවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතුද නැද්ද සම්බන්ධයෙන් වූ විමසුම සඳහා මේවනවිට 700කට අධික ජනතාවක් සිය මතය ප්‍රකාශය කර ඇත.
රන්වල මහතා සතු යැයි පැවසෙන ආචාර්ය උපාධිය අසත්‍යයක් බව ඔප්පු වුවහොත් ධුරයෙන් ඉල්ලා අස්විය යුතුද නැද්ද යන්න එමගින් ජන මතය විමසා ඇති අතර මේ වන විට ප්‍රකාශිත ජන මතය අනුව 92%ක ප්‍රතිශතයක් පවසන්නේ කතානායකවරයා ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවටය.
එම මත විමසුම පහතින්,