හිටපු කථානායක, වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී අසෝක රන්වලට වරෙන්තු නිකුත් කිරීමට මහර මහේස්තාත් අධිකරණය පියවර ගෙන ඇත.
සපුගස්කන්ද ප්‍රදේශයේදී සිදුකළ රිය අනතුරට අදාළව මහර මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් අසෝක රන්වලට වරෙන්තු නිකුත් කර ඇත.
මහර අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ විසින් මන්ත්‍රී අශෝක රන්වලට වරෙන්තු නිකුත් කිරීමට නියෝග කර ඇත.
