Advertisements
Advertisements

ඊශ්‍රායල ප්‍රහාරයෙන් ලෙබනනයේ 254ක් මරුට

LIVE

ඊශ්‍රායලය විසින් එල්ල කළ ප්‍රහාර මාලාවෙන් ලෙබනනයේ පුද්ගලයින් 254 දෙනෙකු මියගොස් තවත් 1,165 දෙනෙකු තුවාල ලබා ඇති බව ලෙබනනයේ සිවිල් ආරක්ෂක අංශ වාර්තා කරයි.

ඊශ්‍රායලය ලෙබනනයේ ගොඩබිම් මෙහෙයුම් ආරම්භ කිරීමෙන් අනතුරුව (08) දින එරටට දැවැන්ත ප්‍රහාර මාලාවක් එල්ල කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ලෙබනනයේ අගනුවර වන බේරූට් ඇතුළු ප්‍රදේශ කිහිපයකටම මෙම ප්‍රහාර එල්ල කර ඇති අතර එම ප්‍රහාරත් සමග කලාපීය සාම ගිවිසුම් බිඳ වැටීමේ දැඩි අවදානමක් මතුව ඇත.

0 Comments
Most Voted
Newest Oldest