ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය අගමැති දිවයිනට.!

ඊයේ (2) රාත්‍රියේ ඕස්ට්‍රේලියාවේ නියෝජ්‍ය අගමැති සහ ආරක්ෂක අමාත්‍ය රිචඩ් මාල්ස් මහතා ලංකාවට පැමිණ තිබේ.

නියෝජ්‍ය අගමැතිවරයා සමඟ 15 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක්ද මෙම නිල සංචාරය සඳහා එක්ව තිබේ.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments