08
Oct
By unusuma.lk on (LK time) ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය පවසන්නේ ඉදිරි මහ මැතිවරණයේදී තමා සමගි ජන බලවේගය නියෝජනය කරමින් රත්නපුර දිස්ත්‍රික්කයෙන් තරඟ වැදීමට නියමිත බවයි. තම ස්වාමිපුරුෂයාගේ මාපියන් රත්නපුර බැවින් තමාට රත්නපුර සමඟ සම්බන්ධකමක් පවතිනා බවත්, ඒ කෙසේවෙතත් කලාශිල්පිනියක් ලෙස තමාට ජනතාව ආදරය කරනා බැවින් රටේ ඕනෑම දිස්ත්‍රික්කයකින් තරඟ කර ජයග්‍රහණය කිරීමටද හැකියාව පවතින බවත් ඇය පවසයි. අද (08) පස්වරුවේ නාමයෝජනා අත්සන් තැබීමෙන් අනතුරුව මාධ්‍යවෙත අදහස් දැක්වූ ඇය, "දැන් අද වෙනකොට අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ඉතාම දැඩිව කියනවා මහජන සේවකයින්ගේ මේ වරප්‍රසාද සියල්ල නැති කළ යුතුයි කියලා. මං හිතනවා මේ වෙලාවේ වරප්‍රසාද නැති කරනවා කියලා කියද්දිත් ඡන්දේ ඉල්ලන්…