බෙලි කපා ලේ හලන අරගලයක් එනවා.. මාත් බෙලි කපනවා.!

රටේ පසුගිය අරගලයේ මෙන් ජනාධිපති මන්දිරයට පැන, රූපවාහිනී සංස්ථාවට පැන යළිත් එම අරගලකරුවන් ගෙදර නොයනු ඇති බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග කියා සිටියාය.

යළිත් ඊලග වතාවේ අරගලකරුවන් අරගලය ඉන්නේ බෙලි කපාගෙන, ලේ හලාගෙන බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග නිදහස් පක්ෂයේ ජනහමුවක් අමතමින් කියා සිටියාය.

රට තුළ යළිත් එවන් අරගලයක් සාධාරණ බවත් අරගලකරුවන් ඒමට පෙර තමන් තමන්ගේ අයගේ බෙල්ල කපා දමන බවද හිටපු ජනාධිපතිනීය තවදුරටත් සදහන් කරයි.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close