LIVE
යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු දෙහිවල – ගල්කිස්ස පොදු සුසාන භූමියට ඇතුළු වී එහි සිටි පුද්ගලයෙකුට වෙඩි තබා පලාගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි.
අනතුරුව වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ කර ඇත.
