අධිවේගී මාර්ගයේ වැලිපැන්න යටවෙයි.!

ධාරානිපාත වර්ෂාව හේතුවෙන් වැලිපැන්න අන්තර් හුවමාරුව ජලයෙන් යටවීම නිසා තාවකාලිකව වසා දැමූ බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු කළමනාකරණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා සදහන් කරයි.

වැලිපැන්න පිවිසුමෙන් අධිවේගී මාර්ගයට ඇතුළු වීමට හෝ අධිවේගී මාර්ගයෙන් පිටවීමට ‌හෝ ‌නොහැකි තරමට යටවී ඇති අතර මතුගම අලුත්ගම මාර්ගය ජල මට්ටම අඩි 4 1/2 පමණ උසකින් යුක්ත වේ.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.