බදු ගෙවන්නන්ගේ අවසන් දිනය අදයි.!

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ, 2023 – 2024 තක්සේරු වර්ෂය සදහා ආදායම් බදු වාර්තා ඉදිරිපත් කිරීමේ අවසන් දිනය අද (30) බවයි.

ආදායම් බදු ගෙවීම් සදහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ හා ජාවත්ත කාර්යාල පරිශ්‍රයේ පිහිටා ඇති ලංකා බැංකු ශාඛාව විවෘතව තබන බවද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සදහන් කරයි.

මාර්ගගත ක්‍රමය සදහා තාක්ෂණික සහාය ලබාදීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය, ප්‍රාදේශීය හා නගර කාර්යාල සාමාන්‍ය රාජකාරී දිනයක් මෙන් අද දින විවෘතව පවතින බවද එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.