LIVE
By unusuma.lk on [last-modified] (LK time)
පසුගියදා ඇතිවූ දිට්වා ආපදා තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 627 දක්වා ඉහළ ගොස් තිබේ.
මේ අතර පුද්ගලයින් 190ක් පිළිබඳ තොරතුරු තවමත් වාර්තා වී නොමැති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.





