හෝමූස් කලාපයට පැමිණෙන ඕනෑම අමෙරිකානු සන්නද්ධ නෞකාවකට පහර දෙන බවට ඉරානය අනතුරු අඟවයි.
අමෙරිකාව ඉරාන වරායන් ඉලක්ක කර ප්‍රහාර එල්ල කළහොත්, පර්සියානු ගල්ෆ් කලාපයේ හෝ ඕමාන මුහුදේ පවතින කිසිදු වරායක් ආරක්ෂිත නොවන බවද ඉරානය සඳහන් කරයි.