Advertisements

බෝම්බ ⁣2ක් සහ පතොරම් සමඟ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අත්අඩංගුවට

කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි අත්අඩංගුවට ගෙන ඇත.

කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත ඔහුගේ නිවස පරීක්ෂා කිරීමේදී T56 මැගසින් දෙකක්, පතොරම් 221ට වැඩි ප්‍රමාණයක් සහ ජීව අත්බෝම්බ දෙකක් සොයාගෙන ඇත.

Advertisements
2 Comments
Most Voted
Newest Oldest