කෙහෙළියගේ වැඩිමහල් දියණිය අත්අඩංගුවට.!

LIVE

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ වැඩිමහල් දියණිය වන චමිත්‍රි රඹුක්වැල්ල අත්අඩංගුවට ගෙන ඇත.

රුපියල් ලක්ෂ 300ක මුදල් විශුද්ධිකරණ චෝදනාව යටතේ චමිත්‍රි රඹුක්වැල්ල අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

2 Comments
Most Voted
Newest Oldest
⌃ News
📰 Free News Subscription?