පෙරේදා (25) පැවැත්වූ අපොස සාමාන්‍ය පෙළ විභාගයේ සිංහල සාහිත්‍ය රසාස්වාදය II පත්‍රයේ පළමු ප්රශ්නයේ ගැටළුකාරී තත්වයක් ඇතිව ඇති බව වාර්තා වේ. ප්‍රශ්න ප්රශ්නයේ උපදෙස් තීරුවේ අනු ප්‍රශ්න 5ට ලකුණු 6
පොලිස්පති ධුරයෙන් දේශබන්දු තෙන්නකෝන් ඉවත් කිරීමේ යෝජනාව කථානායකවරයා විසින් එළඹෙන අප්‍රේල් මස (08) හෝ (09) වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සදහන් කරයි. ඉවත්
මිහින්තලය රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ පවසන්නේ මෙවර රාජ්‍ය පොසොන් උත්සවයේ සියලු සංවිධාන කටයුතුවලින් ඉවත් වීමට තීරණය කළ බවයි. මිහින්තලා පුදබිමේ කටයුතු සඳහා පුරාවිද්‍යා නිලධාරීන්ගෙන් එල්ල වන බලපෑම්
රාත්‍රී සමාජ ශාලාවක (Night Club) සිදුවූ පහරදීම සම්බන්ධව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ සමඟ පැමිණි බව කියන පුද්ගලයින් 04 දෙනෙකු කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන
දුම්රිය මාර්ගයේ මොරටුව, එගොඩ උයන දුම්රිය ස්ථානයේ මගී ගුවන් පාලම හදිසියේ කඩාවැටී ඇත. මගී ගුවන් පාලම කඩා වැටීමෙන් මරදාන සිට ගාල්ල දෙසට ගමන් ගන්නා මාර්ගයේ එක් මන්තීරුවක් මුළු මනින්ම අවහිර
මාපිය දූ දරු සම්බන්ධතා අඩුවීම මත මෙරට පාසල් සිසුන් අතරින් ඇතැම් දරුවන් දිවි නසාගැනීමට තදින් පෙළඹීමේ ප්‍රවණතාවක් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය අද (26) අනාවරණය කළේය. මව්පියන් ජංගම දුරකථන සහ සමාජ
මෙරට කෘෂිකාර්මික කටයුතු සඳහා දැවැන්ත තර්ජනයක් වී සිටින රිළවුන් ආරක්ෂිතව අල්ලා දූපතක කොටු කිරීමේ නියමු ව්‍යාපෘතිය සඳහා රුපියල් ලක්ෂ 100 ක මුදලත් ලබා දීමට මධ්‍යම පළාත් සභාව ඉදිරිපත්ව සිටියි. මෙලෙස
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විශේෂ නිවේදනයක් නිකුත්කරමින් බ්‍රිතාන්‍ය විසින් හිටපු ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාපතිවරුන්ට එරෙහිව සම්බාධක පැනවීම සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වා තිබේ. එම නිවේදනයෙන් හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ අදාළ චෝදනා
අද (26) පෙරවරුවේදී අත්අඩංගුවට ගත් මධ්‍යම පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක (එක්සත් ජාතික පක්ෂයේ) දොන් හරින්ද්‍ර චානක අයිලප්පෙරුම මහතා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. අල්ලස් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හෙතෙම
යුක්රේනයේ නව ශ්‍රී ලංකා තානාපති හසාන්ති දිසානායක මහත්මිය එරට ජනාධිපති ව්ලොද්මීර් සෙලෙන්ස්කි මුණගැසී තිබේ. යුක්රේනයට තේරීපත්වී ආ ශ්‍රී ලංකා සහ ගෝතමාලා නව තානාපතිවරියන් අක්ත පත්‍ර භාරදීමේ අවස්ථාවේදී මෙම හමුව සිදුවී