අද (21) දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ අතර විශේෂ හමුවක් පැවැත්වීමට නියමිතව ඇත.
මෙම විශේෂ හමුව අද පස්වරුවේ සිදුවීමට නියමිත අතර එහිදි ඉදිරි ජනාධිපතිවරණය සහ මැතිවරණය ඇතුළු ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතය.