හදිසි ගින්නෙන් විදෙස් ජාතිකයෙක් මරුට.!

තලංගම ගොඩනැගිල්ලක ඇතිවු හදිසි ගින්නකින් විදෙස් ජාතිකයෙකු මියගොස් ඇතැයි තලංගම පොලිසිය සදහන් කරයි.

තලංගම වටරවුම් පාරේ ජයන්ති පුර පිහිටි දෙමහල් ගොඩනැගිල්ලක නාන කාමරය තුළ මෙම ගින්න හටගෙන ඇති බව පොලීසිය සදහන් කරයි.

මෙම හදිසි ගින්න නිවීම සඳහා කෝට්ටේ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරීන් කැඳවූ බවද පොලිසිය තවදුරටත් සදහන් කරයි.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close