පොලිස් නිලධාරීන්ට සතුටුදායක ආරංචියක්.. බදු රහිත යතුරුපැදි.!

පොලිස් නිලධාරීන්ගේ ප්‍රවාහන වියදම් අවම කරගෙන කාර්යක්ෂමතාව ඉහල දැමීම සඳහා නිලධාරීන්ට තීරු බදු රහිත යතුරුපැදි ලබාදීම සඳහා පොලිස් මූලස්ථානය අවධානය යොමු කර ඇති බව වාර්තා වේ

පොලිස් ඉතිරි කිරීමේ සංගමය විසින් ක්‍රියාත්මක කරන ණය ක්‍රමයක් යටතේ ගෙවීමේ ක්‍රමයට මෙම යතුරුපැදි ලබාදීමට දැනට යෝජනා කර ඇති අතර පොලිස් නිලධාරීන්ට එන්ජින් ධාරිතාව 100cc වූ යතුරු පැදි හා පොලිස් කාන්තාවන්ට එන්ජින් ධාරිතාව 50cc වූ යතුරු පැදි ලබාදීමට යෝජනා කර ඇත.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close