රොහාන් ඕලුගල මහතා ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයට.!

LIVE

සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතා හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් කොලඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර ඇතැයි වාර්තා වෙයි.

ඇතිවූ රෝගී තත්ත්වය හේතුවෙන් ප්‍රතිකාර සඳහා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලීය රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව ජාතික රෝහල වෙත යවා තිබේ.

කෙසේවෙතත් මේ වනව්ට ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින රොහාන් ඕලුගල මහතාගේ රෝගී තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින වාර්තා වෙයි..

4 Comments
Most Voted
Newest Oldest
⌃ News
📰 Free News Subscription?