ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම 2026 අවසන් මහා තරගයට

LIVE

2026 කාන්තා ආසියානු කුසලාන අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබාගැනිමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත්ව ඇත.

අවසන් පූර්ව තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් පාකිස්තාන කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කුඩුලු 05ක් දැවී ලකුණු 130ක් ලබාගත්තේය.

අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 5ක් අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 132ක් රැස්කරගනිමින් තරගය ජයග්‍රහණය කළේය.

ඒ අනුව කාන්තා ආසියානු කුසලාන අවසන් මහා තරගය ඉන්දීය කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර හෙට (13) දින පැවැත්වෙයි.

0 Comments
Most Voted
Newest Oldest
⌃ News
📰 Free News Subscription?