පොදු සන්ධානයෙන් ජනපති සටනට.!

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පොදු සන්ධානයක් යටතේ එළඹෙන ජනාධිපතිවරණය සදහා තරඟ කිරීමට සූදානමකින් සිටින බව වාර්තා වේ.

ඒ අනුව ජංගම දුරකතනව ලකුණු හිමි අමාත්‍ය ටිරාන් අලස් නායකත්වය දරන එක්සත් මහජන පක්ෂය වනු ඇති බවත් එම පක්ෂයේ දේශපාලන ලේකම් ලෙස ප්‍රසිද්ධ දේශපාලන විද්‍යා දේශකවරයෙක්ද පත් කර ඇති බවද වාර්තා වේ.

මේ අතර එළඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වන පක්ෂය සම්බන්ධයෙන් අවශ්‍ය නිල කටයුතු සිදුකිරීමට ජනාධිපතිවරයා විසින් දැනටමත් උපදෙස් ලබාදී ඇතැයිද වාර්තා වේ.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close