By unusuma.lk on
(LK time)Whatsapp මගින් කෙනෙකු වෙත යොමු කරනු ලබන හඬ පණිවුඩයක් ඝෝෂාකාරි ස්ථානයකදී ලිඛිත පණිවුඩයක් ලෙස කියවීමට හැකි වන පරිදි නවතම විශේෂාංගයක් හඳුන්වා දීමට Whatsapp සමාගම සූදානමි වේ.
WhatsApp හෝ වෙනත් පිට පාර්ශවයන්ට මෙම හඬ පණිවිඩ හෝ ඔවුන්ගේ පෙළ අනුවාදවලට ප්රවේශ විය නොහැකි බවත් පිටපත් සම්පූර්ණයෙන්ම පරිශීලකයින්ගේ උපාංග මත සකසනු ලබන බවද එම සමාගම සදහන් කරයි.
මෙම විශේෂාංගය ඉදිරි සති කිහිපය තුළ නිකුත් කිරීමට නියමිතව ඇති අතර අදාළ පණිවුඩ තෝරාගත් භාෂාවලින් පමණක් නිකුත් කරන බවද එම සමාගම සදහන් කරයි.