අද (30) දින පැසිෆික් දූපත් සමුහයක් වන ටොංගා රාජ්‍ය ආසන්නයේ තවත් පසුකම්පන 3ක් සිදුව ඇති බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සදහන් කරයි. එම පසුකම්පන රික්ටර් මාපක 6.1ක්, රික්ටර්
අද (30) දින පැසිෆික් දූපත් සමුහයක් වන ටොංගා රාජ්‍ය ආසන්නයේ තවත් පසුකම්පන 3ක් සිදුව ඇති බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සදහන් කරයි. එම පසුකම්පන රික්ටර් මාපක 6.1ක්, රික්ටර්
පැසිෆික් සාගරයේ, ඕස්ට්‍රේලියාවටත් නවසීලන්තයටත් ඔබ්බෙන් පිහිටි ටොංගා දූපත් සමූහය් අසල රික්ටර් පරිමාණයේ ඒකක 7.1 ක් සටහන් කළ භූමිකම්පාවක් හටගන ඇති අතර ඒත් සමඟ ඇමෙරිකන් භූ විද්‍යා සමීක්ෂණ ආයතනය විසින් සුනාමි
මධ්‍යම මියන්මාරයට පසුගියදා රික්ටර් මාපකයේ ඒකක 7.7ක ප්‍රබලත්වයකින් යුතුව බලපෑ භූකම්පනයෙන් සිදුවූ මරණ ගණන 1,600 ඉක්මවා තිබේ. කෙසේවෙතත් අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණායතනය අනතුරු අඟවන්නේ එය දස දහස ඉක්මවීමේ අවදානමක් පවතින
ඉතාමත් හුරතල් යමක් හෝ යමෙකු දුටු විට ඇති වන හැඟීම පළ කිරීමට නොහැකිව අසීරුතාවයට පත්වන ,වචන නැතිවෙන අවස්ථා අවසන් කරමින් ඔක්ස්ෆර්ඩ් ශබ්ද කෝෂයට ‘ ගීගිල් ‘ යනුවෙන් අලුත් වචනයක් එක්
ලොව සුපිරි ධනවතා ලෙස සැලකෙන එලෝන් මස්ක් විසින් ඔහුගේ “X” සමාජ මාධ්‍ය සමාගම ඔහුගේම කෘතිම බුද්ධි සමාගම (Artificial Intelligence Company) වෙත විකුණා ඇත. එලොන් මස්ක් විසින් ඔහුගේ “X” ගිණුමේ සටහනක් තබමින්
මේ වනවිට පවතින දත්තයන් අනුව ඊයේ (28) මධ්‍යම මියන්මාරයේ ඇති වූ ප්‍රබල භූ කම්පනයෙන් එරට මියගිය සංඛ්‍යාව 694ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. එමෙන්ම පුද්ගලයින් 1,670ක් පමණ
විදෙස් මාධ්‍ය පවසන්නේ ඊයේ (28) මධ්‍යම මියන්මාරයේ ඇති වූ ප්‍රභල භූමිකම්පාවෙන් එරටේ මෙන්ම අසල්වැසි තායිලන්තයේ මියගිය සංඛ්‍යාව 150කට අධික වන බවයි. ඉන් පුද්ගලයින් 750කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා ඇති අතර
මියන්මාරයේ මැන්ඩලේ ප්‍රදේශය කේන්ද්‍ර කරගෙන රික්ටර් මාපකයේ ඒකක 7.7ක ප්‍රබල භූ කම්පනයක් ඇති ව ඇති අතර එහි ප්‍රබලත්වය තායිලන්තයේ බැංකොක් නුවරටත් දැනී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. මියන්මාරයට බලපෑ ප්‍රබල
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඊජිප්තු රතු මුහුදේ සංචාරක සබ්මැරිනයක් අනතුරට පත් වී අවම වශයෙන් පුද්ගලයින් හය දෙනෙකු මිය ගොස් ඇති බවට සැක කරනා බවයි. සින්බාද් සබ්මැරීනය හර්ගාඩා වෙරළබඩ නගරයට
යුක්‍රේනයේ නව ශ්‍රී ලංකා තානාපති හසාන්ති දිසානායක මහත්මිය එරට ජනාධිපති ව්ලොද්මීර් සෙලෙන්ස්කි මුණගැසී තිබේ. යුක්‍රේනයට තේරීපත්වී ආ ශ්‍රී ලංකා සහ ගෝතමාලා නව තානාපතිවරියන් අක්ත පත්‍ර භාරදීමේ අවස්ථාවේදී මෙම හමුව සිදුවී