අවුරුද්දට කිරිපිටි මිල ඉතිරෙයි.!

කිරිපිටි මිල ගණන් ඉහළ දැමීමට කිරිපිටි ආනයනකරුවන් තීරණය කර තිබේ.

අප්‍රේල් මස 1 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම මිල සංශෝදනය සිදු කරන බව ආනයනකරුවෝ පවසති.

ඒ අනුව ආනයනික කිරිපිටි මිල 4.7% කින් ඉහල දැමීමට තීරණය කර ඇති අතර කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 50කින් පමණ ඉහළ යනු ඇත.

Loading

Leave a reply

Loading Next Post...
Search
Loading

Signing-in 3 seconds...

Signing-up 3 seconds...