ලොකු ලූණු බද්ද අඩු කරයි.!

ආනයනික ලොකු ලූණු සඳහා පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඊයේ (27) දින සිට පහළ දැමීමට රජය පියවර ගෙන ඇත.

ඒ අනුව ආනයනික ලොකු ලූණු කිලෝවක් සඳහා විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අප්‍රේල් (30) වනදා දක්වා රුපියල් 10 ක් දක්වා අඩු කළ බව මුදල් අමාත්‍යාංශය සදහන් කරයි.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close