මහජන බැංකුව සහ ලංකා බැංකුව ගත් තීරණය.!

මහජන බැංකුව සහ ලංකා බැංකුවෙන් රාජ්‍ය වියදම් පියවා ගැනීමට මුදල් ණයට ගැනීම මහා භාණ්ඩාගාරය විසින් අත්හිටුවා ඇත.

රාජ්‍ය ආදායම් වැඩිකර ගැනීම සහ රජයේ වියදම් මනාව කළමනාකරණය කිරීම තුළින් මෙම තත්ත්වය ළඟා කර ගත් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සදහන් කරයි.

2023 වසරේදී මහා භාණ්ඩාගාරය විසින් මෙම තත්ත්වය ළඟා කරගෙන ඇති බවත් අද වන විට ආර්ථිකය යම් ප්‍රගතියක් කරා ගමන් කරමින් සිටින බවද රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.

එය මෙරට ආර්ථිකයේ විශේෂ ජයග්‍රහණයක් බවත් රට තුළ පැවති මුල්‍ය විනය නරක ස්වභාවය මේ වන විට යම් තරමකට පහව ගොස් ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close