පොහොට්ටුවේ කොන්දේසි 10ට යටත්ව ජනාධිපති අපේක්ෂකයා මමයි.!

ජනාධිපති අපේක්ෂකත්වය සඳහා තමන්ට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් කොන්දේසි දහයක් ඉදිරිපත් කර ඇති බවත් තමන් මේ දිනවල ඒ සම්බන්ධයෙන් අදාළ කටයුතු කරගෙන යන බව පාර්ලිමේන්තු මන්ත්‍රී, ව්‍යාපාරික ධම්මික පෙරේරා සඳහන් කරයි.

කෙසේ වෙතත් එළඹෙන ජනාධිපතිවරණයේදී 51%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගැනීමට තමාට හැකියාව ඇති බව සහතික වුවහොත් පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා තමන් බව මන්ත්‍රී, ව්‍යාපාරික ධම්මික පෙරේරා සඳහන් කරයි.

ජනාධිපතිවරණයට තවත් දින 115ක පමණ කාලයක් ඇති නිසා ඉදිරියේදී සියල්ල තීරණ වෙනු ඇති බව උත්සව අවස්ථාවකින් පසු මාධ්‍ය අමතමින් මන්ත්‍රීවරයා මේ බව සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close