පුංචි ඡන්දය පවත්වන දිනය මෙන්න.!

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම එළැඹෙන මැයි මස (06) වන අගහරුවාදා පැවැත්වීමට මැතිවරණ කොමිසම් සභාව තීරණය කර ඇත.

ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා භාරගැනීම අද (20) දින දහවල් 12.00ට අවසන් වු අතර ඉන් පසුව ඡන්ද විමසීම පැවැත්වෙන දිනය මෙලෙස නිවේදනය කළේය.

Loading

Leave a reply

Loading Next Post...
Search
Loading

Signing-in 3 seconds...

Signing-up 3 seconds...