බැඳුම්කර ප්‍රතිව්‍යුහතගකිරිම සාර්ථකයි.. 28% අඩු කරන්න ජාත්‍යන්තර එකඟත්වය.!

මෙරට ණය ප්‍රතිව්‍යුහතගකිරිමේ එක් වැදගත් සංධිස්ථානයක් වූ ජාත්‍යන්තර ණයහිමියන් සහ ශ්‍රී ලංකාව අතර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වන කොන්දේසි සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණ ඇති බව වාර්තා වේ.

වසරකට වැඩි කාලයක් පැවති සාකච්ඡාවලින් අනතුරුව පැමිණි මෙම එකඟත්වය අනුව ඩොලර් බිලියන 12.5ක ජාත්‍යන්තර බැඳුම්කර ප්‍රතිව්‍යුහ ගත කිරීමට නියමිත බව පැවසේ.

එහිදී ජාත්‍යන්තර බැඳුම්කරවල 28%ක නාමික අඩුකිරීමකට ණයහිමියන් එකඟ වී ඇති බව සඳහන්.

IMF ආයතනය විසින් මෙරටට පනවා ඇති කොන්දේසි අතර ජාත්‍යන්තර බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකිරීම ප්‍රධාන තැනක් ගනී.

ද්වීපාර්ශවීය ණයහිමියන් සමග ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සඳහාද ශ්‍රී ලංකාව මේ වන විටත් ගිවිසුම් අත්සන් කර ඇති බව සඳහන්.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close