පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් දෙදෙනෙක් මහ පාරේ ගහගනී.!

කතරගම අවුරුදු උත්සවය සඳහා කතරගම දේවාලයේ හිටපු බස්නායක නිලමේ රාජ්‍ය අමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්ෂ සහභාගි කර ගැනීම සම්බන්ධයෙන් ඇතිවූ මතභේදයක් මත මන්ත්‍රීවරුන් දෙදෙනෙක් අතර ගුටිබැට හුවමාරුවක් සිදුව ඇත.

කතරගම නගර මධ්‍යයේද් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ කතරගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සහ එහි හිටපු පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකු අතර මෙම ගුටිබැට හුවමාරුව සිදුව ඇත.

මෙම ගුටිබැට හුවමාරුවෙන් පසු තුවාල ලැබූ දෙදෙනා කතරගම ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන් දෙදෙනාම මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර ඇත.

Loading

 
 
 
Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close