ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වු කෙහෙළියට අධිකරණයෙන් දුන් නියෝගය.!

ප්‍රමිතියෙන් තොර එන්නත් ආනයනය සහ බෙදාහැරීම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 9 දෙනා යළිත් එළඹෙන අප්‍රේල් මස (08) වනදා දක්වා බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇති.

එම එන්නත් සිද්ධියට අදාළ නඩුවට හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අද (28) දින මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇත.

Loading

 
 
 
Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close