By unusuma.lk on
(LK time)ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ කොළඹ මහනගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහදගම එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබාගෙන ඇත.
පොදුජන පෙරමුණ පක්ෂය අතහැර එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමේදී එම පක්ෂ සාමාජිකත්වය ලබාගෙන ඇත.