මෛත්‍රී දයාසිරි ලග වැද වැටෙයි.!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ලෙස දයාසිරි ජයසේකර වැඩ භාරගන්නා අවස්ථාවට තමන් සහභාගී වන බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සදහන් කරයි.

පක්ෂයේ මහ ලේකම් ලෙස දයාසිරි ජයසේකර වැඩ භාරගැනීමට තමාට ආරාධනා කර නොමැති වුවත් ඒ සදහා සහභාගී වීමේ හැකියාවක් තමාට පවතින බවද හිටපු ජනාධිපති මෛත්‍රිපාල සදහන් කරයි.

දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාට අධිකරණයෙන් ලැබුණු තීන්දුව පිළිබඳව තබා බොහෝම සතුටුවන බවත් ඉදිරියේදී එකට එකතු වී වැඩකළ හැකි බවද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සදහන් කරයි.

මාධ්‍ය වෙත අදහස් පළ කරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මේ බව සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close