හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ. ඒ පසුගිය 2023 වසරේ මාතර, වැලිගම හෝටලයක් අසලදි සිදුවූ වෙඩිතැබීමක් අතරතුර කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් සැරයන්වරයෙක් මියයාමේ සිද්ධිය
හිටපු අධිකරණ අමාත්‍යවරයෙකු වූ විජයදාස රාජපක්ෂ මහතා වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා මාලිමාවේ මන්ත්‍රීවරු පිරිසක් විසින් ගෙන එන ලද මන්ත්‍රී යෝජනාව සම්බන්ධව සිය මතය ප්‍රකාශ
මාතලේ, සුදු ගඟ රක්ෂිතයේ ගමන් මල්ලක දමා සඟවා තිබූ T56 වර්ගයේ ගිනිඅවියක්, පතොරම් ගැබ් 02ක් පොලීසිය විසින් සොයාගෙන ඇත. මාතලේ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත සිදුකළ සෝදිසි මෙහෙයුමකදී
සති අන්ත පුවත්පතක් හා සාකච්චාවකට එක්වෙමින් පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු පා.ම උදය ගම්මන්පිල පවසන්නේ වත්මන් ජනාධිපතිවරයා ඔහු සම්බන්ධයෙන් වූ නඩුවකට අධිකරණය වෙත බලපෑම් කළ බවයි. ජනාධිපතිවරයා විසින් කුරුණෑගලදී යාපනයේදී
පොලිසිය සතු අවි ගබඩාවල ඇති ගිනි අවි සියල්ල පිළිබඳ විස්තර පරිගණක ගතකර එම ගබඩාවලට ආරක්‍ෂිත කැමරා පද්ධති සවිකිරීමට පොලිස් දෙපාර්තමේන්තුව ක්‍රියාකර ගෙන යන බව වාර්තා වෙයි. පොලිසියට සම්බන්ධ කිහිප දෙනකු
සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ මෙරට තරුණ පිරිස අතර HIV ආසාදිතයින් වාර්තා වීම කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බවයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්ධන වැඩසටහන පවසන්නේ පසුගිය වසරේදී
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බෙලිඅත්තේදී පැවති උත්සවයක් අමතමින් කියාසිටියේ, දැන් ආණ්ඩුවට විරුද්ධව වැඩියෙන්ම කෑගහන්නේ වැඩිපුරම බය වී සිටින අය බවයි. ආන්දෝලනයට තුඩු දුන් නඩු විශාල ප්‍රමාණයක් මැයි මාසයේදී පැවරෙනු
මෙරට 37 වන පොලිස්පතිවරයා ලෙස දැනට වැඩ බලන පොලිස්පති ලෙස කටයුතු කරන ප්‍රියන්ත වීරසූරිය පත් කිරීමට නියමිත බව වාර්තා වේ. පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ ධූරයෙහි කර්තව්‍ය ඉටුකිරීම ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය අනුව නතර
ඉතාමත් හුරතල් යමක් හෝ යමෙකු දුටු විට ඇති වන හැඟීම පළ කිරීමට නොහැකිව අසීරුතාවයට පත්වන ,වචන නැතිවෙන අවස්ථා අවසන් කරමින් ඔක්ස්ෆර්ඩ් ශබ්ද කෝෂයට ‘ ගීගිල් ‘ යනුවෙන් අලුත් වචනයක් එක්
සපුගස්කන්ද පොලිසිය පවසන්නේ කොස්සකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් කාන්තාවක් අත්අඩංගුවට ගත් බවයි. එලෙස පහර කෑමෙන් මියගොස් ඇත්තේ කඩවත, ඉහළ බියන්වල ප්‍රදේශයේ පදිංචිව සිටි 78 හැවිරිදි වයෝවෘද්ධ පුද්ගලයෙකු බව වාර්තා