නාමල් විපක්ෂ නායක කරන්න පොහොට්ටුව සැරසෙයි.!

රටේ සිදුවන දේශපාලන පෙරළියකදී විපක්ෂ නායක ධුරය සඳහා නාමල් රාජපක්ෂ ගෙන ඒම සඳහා වන සාකච්ඡා වට කිහිපයක්ම පොදුජන පෙරමුණ තුළ ඇතිවී තිබෙන බව වාර්තා වේ.

නාමල් රාජපක්ෂ විපක්‍ෂ නායක කරමින් ඔහු සමග විපක්ෂයට යාමටත් කැමැත්ත පළකර ඇත්තේ මන්ත්‍රීවරුන් තිහකට අඩු පිරිසක් බවද වාර්තා වේ.

තවද පක්ෂයේ මත දෙකක් ඇතිව තිබෙන අතර එම පක්ෂයේ මැති ඇමතිවරුන්ගෙන් වැඩි පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ ඉදිරියට යා යුතු බව සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest

2 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close