සාමාන්‍ය පෙළ හා ශිෂ්‍යත්ව නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කරයි.!

අපොස සාමාන්‍ය පෙළ විභාගයේ සහ පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ (නැවත සමීක්ෂණ ප්‍රතිඵල) අද නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කරයි.

පසුගිය 2021 වසරේ සාමාන්‍ය පෙළ සහ පහ වසර ශිෂ්‍යත්ව ප්‍රතිඵල (නැවත සමීක්ෂණ ප්‍රතිඵල) අද පස්වරුවේ නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close