සජබයේ ලොක්කෙක් එජාපයට එක්වෙයි.!

සමගි ජන බලවේග පක්ෂයේ ප්‍රබලයකු ඉදිරයේදි එක්සත් ජාතික පක්ෂයට එක්විමට සිටින බව සමගි ජන බලවේග පක්ෂයේ හිටපු සංවිධායක අසෝක හේරත් සදහන් කරයි.

ඒ අනුව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේග පක්ෂය නියෝජනය කරන ප්‍රබලයකු එම පක්ෂය පිලිබදව මේ වන විට කල කිරිමකට ලක්ව ඇති බවද හිටපු සංවිධායක අසෝක හේරත් සදහන් කරයි.

පාර්ලීමේන්තු මැතිවරණයේදි සමගි ජන බලවේග පක්ෂයෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයට තරග කර පසුව එක්සත් ජාතික පක්ෂයට එක්වු අසෝක හේරත් මේ බව සදහන් කරයි.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close