අද සිට යුක්තිය මෙහෙයුමේ අලුත්ම වෙනසක්.!

යුක්තිය මෙහෙයුම නව මුහුණුවරකින් අද (04) දිනයේ සිට ආරම්භ කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව සදහන් කරයි.

මේ සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ ද සහාය ලබාගැනීමට අපේක්ෂා කරන බවත් අද දින කොළඹ ආශ්‍රීත ප්‍රදේශ කිහිපයක මෙම වැඩසටහන ආරම්භ කළ අතර ඉදිරියේදී දිවයිනම ආවරණය වන පරිදි එය ක්‍රියාත්මක කරන බවද නිහාල් තල්දූව සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close